හොයල දෙන්න

Monday, May 2, 2011

3D Rad




 
    3D Rad කියන්නේ free games හදන්න පුලුවන් Softwere එකක්.මේකෙන් ගේම් හදන්න හරිම ලේසි.මේකෙන් ඔනේම ගේම් එකක් හදන්න පුලුවන්.ඒත් වඩාත්ම ලේසි car game හදන්න තමඉ.ඒ වගේම හදන ගේම් වල කොලිටියත් හොදයි.හෑබෑයි ඉතින් nfs වගේ ගේම්ස් හදන්න නම් C/C++ දෑනගෙන ඉන්න වෙනවා.ඒත් අපිට මේකෙන් ඉටවඩා පොඩි ගේම් හදාගන්න පුලුවන්.ඉගෙන ගන්න කමති අයට මේක ගොඩක් හොද Softwere එකක් වෙයි කියලා හිතනවා....

කෑමති අය මෙතනින් ගන්න 

Friday, April 1, 2011

අපේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Computer එක Format කරාට පස්සේ Drivers දාගන්න බැරි වෙන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Motherboard CD එක නෑ. එහෙම නැත්තම් Drivers Support කරන්නේ නෑ. මෙහෙම වෙලාවට ගොඩක් අය කරන්නේ Internet එකෙන් Drivers බාන එක.


ඒත් මල පනින්නේ හරියටම Hardware Support කරන Version එක හොයා ගන්න බැරි උනාම. එහම උනාම සමහරු දත කාගෙන තමන්ගේ Computer එකේ Catalog එක කියවනවා Version එක හොයා ගන්න. ..:: හික්ස් ::..


ඒත් මං මේ හදුන්වා දෙන Software එකෙන් පුලුවන් ඔයාගේ Computer එකේ හැම විස්තරයක්ම දැනගන්න. මේකෙ නම SysSpec. Install කරන්න ඕනෙත් නෑ. Double Click කරාම ඔක්කොම විස්තර ටික එනවා. ඒ නිසා දත කාගෙන Catalog කියවන්න ඕනෙ නෑ. 

ඔයාලත් කෑමතිනම්  මෙතනින්  බාගන්න.


(වෑඩ කිඩ blog එකෙන් උපුටා පලකරන ලදි )

Monday, March 28, 2011

නොමිලේ ගෙදරටම පෙන් එකක්...

මම අද කියල දෙන්න යන්නේ කොහොමද නොමිලේ pen drive එකක් ගෙදරට ගෙන්වා ගන්නේ කියලා.මටත් මෙක කියලා දුන්නේ මගේ යාලුවෙක්,වෑඩි විස්තර ඔන නෑ...පහල තියන ලින්ක් එකෙන් ගිහින් form එක හරියට පුරවන්න.*ලකුන තියන තෑන් අනිවාර්යයි..මාසයක් අතුලත පෙන් එක ගෙදරට හම්බ වෙයි..
          මෙතනින් යන්න...

Wednesday, March 23, 2011

OPEN SOURCE ANTI VIRUS GUARD

අද වන විට පරිගණක අරාක්ෂාව පරිගණක කේෂත්‍රයේ කවුරුත් කතා කරන මතෘකාවක් වෙලානේ. පරිගණක අරාක්ෂාව තරජනයක් වන විනාශකාරී වැඩසටහන්(virus, Malware,Tojan programs ) මර්ධනය කිරීම සදහා සාදන ලද Anti Virus වැඩසටහන් අද වන විට මෘදුකාංග වෙළෙදපලේ ඉහල ඉල්ලුමක් ඇති මෘදුකාංග බවට පත්වෙලා. මේවා අවුරුද්දෙන් අවුරුද්දට නැත්නම් අවුරුදු 2 කෙන් 2 කට ලයිසන් ගන්න ඕනේ.
           

මම අද කියන්න හදන්නේ නොමිලේ දෙන Open Source Anti Virus  එකක් ඒ තමයි   clamwin Anti Virus  එක ගෙන මේක නිකුත් කරලා ටිකක් කල්. ගොඩක් අය මේක දැනටමත් දාගෙන ඇති. මටත් හිතුනා මේක ටිකක් දා ගෙන බලන්න.මෙතන ට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න.


මේක දාගත්හම මැෂින් එක Slow වෙන්නේ නම් නෑ. මේක තවමත් එච්චර දියුණු නෑ.  Real-Time Protection
ඒ කියන්නේ අපි Manual Scan  නොකර ස්වයංක්‍රීයව අරාක්ෂාව ලබා දීම නම් මෙකේ තවම නෑ. හැබැයි අනිත් Anti Virus වලට අහුවෙන්නේ නැති හුගක් Trojan horse programs වගේ ඒවා මේකෙන් අහු උනා.


මේකේ තියෙන විශේෂත්වය තමයි මේක Pen Drive එකකට දාගෙන පෝටබල් Anti Virus එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්  එක.

Anti Virus නැති නෙට් කැ‍‍ෆේ වලින් ෆයිල් ඩවුන්ලෝඩ් වලට නම් ගොඩක් ප්‍රයෝජනවත්.මම මේක දාගත්තේ ඒක නිසාමයි. නමත් මේක  Open Source නිසා ඉදිරියට ගොඩක් දියුණු වෙයි කියලා හිතනවා.

Friday, February 18, 2011

INTERNET MONEY

මම අද කියල දෙන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගෑන.සමහර අයනම් දන්නව ඈති මේ internet money කියන්නේ මොනවද කියල..ඒත් දන්නෑති අයට හරි ඉගෙන ගන්න පුලුවන්නේ...මමත් සෑහෙන කාලයක් තිස්සේ හොය හොයා හිටියේ මොහොමද මේ internet money හොයන්නෙ කියලා..ඉතින් ඔන්න මට නියම ක්‍රමයක් හම්බ උනා ලේසියෙන්ම internet money හොයන්න පුලුවන් විදියේ..මේකේ add clik කරන්න තමඉ තියෙන්නේ..දන් ඔයාල හිතනව ඈති add click කරලා සල්ලි හොයන්න බෑ කියලා.ඒත් මම මේ කියල දෙන විදියෙන් දවසින් දවස අපි හොයන මුදල් pay out කරන්න පුලුවන්.අනිත් bux site වල එහෙම කරන්න බෑනේ..එත් මෙකෙ පුලුවන්..0.02$ දවසට pay out කරන්න පුලුවන් කම තමයි මෙකෙ තිවෙන වාසිය.ඔයාලට paypal account එකක් තියෙනවනම් අනිවර්යෙන්ම දවසට $0.02 හොයාහන්න පුලුවන්..සල්ලි ටිකක් හොයාගෙන rifferel members ලා දාගත්තොත් දවසට $1.75 විතර හොයන්න පුලුවන්..ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න..එ වගෙම තමි මේකේ පෙන්නන ගොඩක් add වල තියෙන bux site වලින් සල්ලි හොයන්න පුලුවන්.ඒ කියන්නෙ දවසට කොහොමත් $4 විතර හොයන්න පුලුවන් කම තියෙනවා.ඒ කියන්නේ රුපියල් වලින්නම් 450 විතර හොයන්න පුලුවන්

  ලියා පදිංචි විමට    මෙත්න ක්ලික් කරන්න

Wednesday, February 9, 2011

Trial Version software EXPIRE වීම වලක්වමු...


මම අද කියලා දෙන්න යන්නේ ටිකක් වෙනස් දෙයක්...සමහරවිට ඔයාලත් trial version software පාවිච්චි කරනවා ඈති නේද?මේවගෙ දින පෑනපුගමන් පවිච්චි කරන්න බෑරි වෙනවනෙ....මම අද මේ කියන දෙයින් එ කරදරෙන් මිදෙන්න පුලුවන්.ඔයාලත් උත්සහ කරල බලන්න.
මෙකෙදි අපි කරන්නෙ අපිට ඕන Software එකේ වෙනම Icon එකක් create කරනවා Time Stopper Software එක හරහ open වෙන විදිහට.  මේකේ තියන එක් වි‍ශේෂත්වයක් තමයි System Clock එකට කිසිම විදිහකින් බලපෑමක් නොවීම. ඉතින් ඔයාලත් කරලා බලන්න.ගෑටලුවක් තියෙනවනම් කියන්න.

Software එක මෙතනින් DOWNLOAD කරගන්න.

Thursday, January 20, 2011

HUAWEI ඩොන්ගල් Unlock කරමු....


HUAWEI ඩොන්ගල් Unlock කරමු....

 මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ගෙදරදිම HUAWE DONGLE එක අන්ලොක් කරගන්න පුලුවන් ක්‍රමයක් ගෑන.