මම අද කියලා දෙන්න යන්නේ ටිකක් වෙනස් දෙයක්...සමහරවිට ඔයාලත් trial version software පාවිච්චි කරනවා ඈති නේද?මේවගෙ දින පෑනපුගමන් පවිච්චි කරන්න බෑරි වෙනවනෙ....මම අද මේ කියන දෙයින් එ කරදරෙන් මිදෙන්න පුලුවන්.ඔයාලත් උත්සහ කරල බලන්න.
මෙකෙදි අපි කරන්නෙ අපිට ඕන Software එකේ වෙනම Icon එකක් create කරනවා Time Stopper Software එක හරහ open වෙන විදිහට. මේකේ තියන එක් විශේෂත්වයක් තමයි System Clock එකට කිසිම විදිහකින් බලපෑමක් නොවීම. ඉතින් ඔයාලත් කරලා බලන්න.ගෑටලුවක් තියෙනවනම් කියන්න.
Software එක මෙතනින් DOWNLOAD කරගන්න.
No comments:
Post a Comment