හොයල දෙන්න

Monday, November 8, 2010

Windows7 key board එකට සිංහල භාෂාව ​​​තෝරාදීම.

කීබෝඩ් එකෙන් යමක් ටයීප් කිරීමේදි එය ඉංග්‍රිසි භාශාවෙන් ටයිප් වේ.එහෙත් අවශ්‍ය නම් ඊට සිං​හල ​යොදාගත හෑකිය.මේ සදහා control panel  > Clock,language,and region තුලින් Region and language ඩයලොග් බොක්ස් එකහි key board and language ටෑබ් එක සෙලෙක්ට් කරන්න.දෑන් එහි ඈති change keyboard නම් බට්න් එක ක්ලික් කරන්න.එවිට text service and input language ඩයලොග් බොක්ස් එක විවෘත වේ.එහි Default input Language නම් ස්ථානයේ ඈති ඩ්‍රොප් ඩවුන් මෙනු එක තුලින් sinhala (srilank -sinhala-wij9) යන්න තේරිය යුතුය.එවිට ඕනෙම මෘදුකාංගයක් විවෘත කර සිංහල ටයිප් කල හකිය.

No comments:

Post a Comment